New Relese Songs

Maage Loke -Hemal Ft Romesh Sugathapala Official Music Video(මාගේ ලෝකේ)

https://youtu.be/LwdYqoEs6S0

Maage Loke -Hemal Ft Romesh Sugathapala Official Music Video(මාගේ ලෝකේ)

කඳුලින් මගේ...දෙකොපුල් තෙමේ...
නුඹ නෑ දන්නේ හිතේ වේදනා...
රහසින් වගේ...පවසන් ලඳේ...
ඇයි මා දමා තනියෙන් ගියේ ඔබ මෙදා..
විලාපයේ මා....මිලාන වූවා....
 සුදුමැලි වූ කම්මුල් දැක මා ගොලුවෙලා
සිනාවන් මැකිලා...
ඔබ නිහඬ වීලා...
දෑත බැඳ ඉන්නේ සුදුවතින් සැරසිලා...

 මාගෙ ලෝකේ - හැමදා ඔයානේ
හමුවෙන්න එන්නේ - කවදාද ආයේ//

මේ නිසල රෑ මා....
ඔබ ලඟම ඉන්නම්....
හඬවන්නෙපා මේ සිත මාගේ මෙතරම්
 මේ දිවිමගේ නෑ....
මට වාසනාවන්....
ඔබ දුන් සෙනේහේ හැමදාම මනරම්
නොයෙනා ගමනක් ගියා කාටත්ම නොකියා....
තැවෙනා තරමක් දනී නම් ඔයා එනවා....

මාගෙ ලෝකේ - හැමදා ඔයානේ
හමුවෙන්න එන්නේ - කවදාද ආයේ

No comments