New Relese Songs

Maath Mage Hitha Hadagannam (Lyric Video) - Pasan & Tharindu feat. Tharaka (Lyric by Susantha)


 https://youtu.be/vZ1cSXYO6UE

Maath Mage Hitha Hadagannam (Lyric Video) - Pasan & Tharindu feat. Tharaka (Lyric by Susantha)

Music by - Pasan Liyanage
Melody by - Tharindu Priyankara De Silva
Lyrics - Susantha Dandeniya
Guitars - Mahendra Pasquel
Flutes - Sajeewa Gurusinghe
Vocals - Tharaka Gunarathne
Recorded by Lakmina and Rihan @ Redfox Mixed by Pasan Liyanage @ Redfox
Mastered by Cass (UK) Art work by Mevan Arosha @ Limely
Video by Vimuktha Pathmasiri @ VIP Creations (0774196218)

Produced by Pasan Liyanage



 මාත් මගෙ හිත හදාගන්නම් --------

රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා

මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ළඟ නැති නිසා

රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා

හිරු සඳුත් හමු වෙන් නැතේ
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමුවෙනා -------------

සුසන්ත දන්දෙණිය
REDFOX RECORDS 2018

No comments