New Relese Songs

Mandharame | Romesh Sugathapala Official Music Video (මන්දාරමේ)

https://youtu.be/fYVouJvht10


Mandharame | Romesh Sugathapala Official Music Video (මන්දාරමේ)

Voice | Romesh Sugathapala
Lyrics | Sajith Akmeemana
Music | Gayan Randy Perera
Director | Sajith Akmeemana at PAPA
Films Art & Assistant Director | Iresh Abeywardhane
Editor | Nishan B DOP | Chathur Kamsha Deshapriya
Production Manager | Shaveen Dharmathilake
Colorist | Ananda Bandara
Make Up | Nishadini Bandara
Focus Puller | Chulaka Saman













සිහිනයට තටු මැව්වෙ ඔබ නේදෝ...

සිහිනයට තටු මැව්වෙ ඔබ නේදෝ...
මොහොතකට මුළු ලෝකෙ මගෙ වේදෝ.......

ස්නේහාදරේ වින්ඳේ මන්දාරමේ
පින්තාරු වේ රැන්ඳු තොල් සායමේ...
ස්නේහාදරේ වින්ඳේ මන්දාරමේ
රැන්දුවා..මත්වුනා ඔබගෙ තොල් සායමේ...

සන්සුන් වේ... පෙම්වත් වේ...
ලං ලං වේ සුසුමන් මත්තේ...
හද ගැස්සේ... දැනේ රස්නේ...
ඔබ ඇත්තේ මගෙ හිත අස්සේ...

මන බැඳුනේ... ප්‍රිය ලඳුනේ...
ඔබෙ කොපුලේ කැල්මන් මත්තේ...
හද ගැස්සේ... දැනේ රස්නේ...
ඔබ ඇත්තේ මගෙ හිත අස්සේ...



No comments